ඡායාරුප හදුනා ගැනීමේ අලුත්ම තාක්ෂනය


ඡායාරූප ඩී.එන්.ඒනමින් මෙම තාක්ශනය හදුන්වා දී ඇත්තේ මයික්‍රොසොෆ්ට් ආයතනයයි. මෙම තාක්ෂනය යොදා ගන්නා පලමු අන්තර්ජාල සේවාව ලෙස ෆේස්බුක් සේවාව හදුන්වා දී තිබෙනවා. ලමා අපචාර සම්බන්දිතව අන්තර්ජාලය තුල හුවමාරුවන ඡායාරුප හදුනා ගැනීමට මෙය උපකාරීවෙනවා.තප්පරයක් තුල අපමනක් තරම් හුවමාරුවන තොරතුරු අතරින් සාර්තක ලෙස මෙම තාක්ෂනය ක්‍රියාත්මක වන බව තහවුරුවී ඇති බවයි වැඩිදුරටත් සටහන් වන්නේ.
ඡායාරුප හදුනා ගැනීමේ අලුත්ම තාක්ෂනය ඡායාරුප හදුනා ගැනීමේ අලුත්ම තාක්ෂනය Reviewed by පුදුමහත on 1:54 PM Rating: 5