පෘථිවිය තුල තවත් පෘථිවියක්

ස්විට්සර්ලන්තයේ පොළොවයට ක්‍රියාත්මක වන බිග්බෑන් යන්ත්‍රය සොයාගත් කරුනු මගින් මේ බව සනාථ වී ඇතිබව බ්‍රිතාන්‍යයේ ස්ටැන්පර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පවසයි.සෝවියට් විද්‍යාඥයෙකු වන වි.ඔබරුවොව් විසින් ඊට අදාල මතයක් යොමු කරමින් වසර දහස් ගණනකට පෙර විශාල උල්කාපාතයක් පෘථිවියට කඩාවැදී ආගාදය වෙත ගොස් සැඟව තිබේ.එසේම ඇමරිකානු පර්යේෂක සයිරස් ටීව් පැවසුවේ පෘථිවිය අභ්‍යන්තරය හා පිටස්තරය කොටස් 2ක් තිබෙන බවත් මිනිසුන් ජීවත්වන්නේ පිටස්තර ලෙස වන බවයි.මේ අභ්‍යන්තරය තුල සතුන් හා වෙනත් සතුන් සිටිය හැකිබවට සැක කෙරේ.විවිධ සත්ව විශේෂ ලෝකයේ ස්ථාන රැසකදී මුල්වරට හමුවීමෙන් පසු මෙම අභ්‍යන්තර පෘථිවිය ගැන දැඩිලෙස සැක පහලවී ඇත.
පෘථිවිය තුල තවත් පෘථිවියක් පෘථිවිය තුල තවත් පෘථිවියක් Reviewed by පුදුමහත on 8:58 PM Rating: 5