ද්‍රව ජලය පැවතිය හැකි ග්‍රහලොවක්

කෙප්ලර් මෙහෙයුමෙන් සොයාගත් තහවුරු කල ප්‍රථම ජෛව කලාපයේ පවතින ග්‍රහලොව වන්නේ මෙයයි.අපට ආලෝකවර්ශ 600 කට පමණ එපිටින් ඇති පෘතුවිය මෙන් 2.4 ගුණයක් පමණ විශාල ග්‍රහලොවක් පවතින බව නිරීක්ෂණය කර තිබේ. නාසා ආයතනයේ මෙහෙයුම් මගින් මේ වනවිට ග්‍රහලෝක 2326ක් සොයාගෙන තිබෙනවා. මේ අතර පෘතුවියේ ප්‍රමණයට සමාන ග්‍රහලෝක 207ක්,සුපිරි පෘතුවියන් 680ක්, නෙප්ටූන් ප්‍රමාණයේ 1181ක්, බ්‍රහස්පති ප්‍රමාණයේ 203ක් සහ ඊටත් වඩා විශාල ග්‍රහලෝක 55ක් වනවා.මේවායින් 48ක් ජෛව කලාපයේ පැවතිය හැකි යැයි සැක කරන අතර ඉන් 10ක් ආසන්න වශයෙන් පෘතුවියේ ප්‍රමණයට සමානයි.
ද්‍රව ජලය පැවතිය හැකි ග්‍රහලොවක් ද්‍රව ජලය පැවතිය හැකි ග්‍රහලොවක් Reviewed by පුදුමහත on 8:30 PM Rating: 5