දිය යට හැංගෙන උයන


ගිණිකොණ දිග ඕස්ටි‍්‍රයාවේ ස්ටිරියා ප‍්‍රාන්තයේ පිහිටා ඇති මෙම ස්ථානය ග‍්‍රීන් ලේක් (හරිත විල) ලෙස හැඳින්වනු ලැබුවද, එය විලක් පමණක් ලෙස හෝ උයනක් පමණක් ලෙස හෝ හැඳින්විය නොහැක.
, මෙම ස්ථානය වසරේ අඩක් පුරාවට ජලය පිරුණු විලක් ලෙසද, වසරේ අඩක් පුරාවට ගොඩබිමේ පිහිටි ප‍්‍රසිද්ධ උයනක් ලෙසද පවතින බැවිනි.
සීත ඍතුවේදී ජලය සිඳී යන මෙය, ස්ටිරියා ප‍්‍රාන්තයේ උයනක් බවට පත්වේ.
එහෙත් වසන්තය කාලය ඇරඹෙත්ම උස්බිම් වල සිට දියවී ගලන හිම හේතුවෙන් මෙය කෙමෙන් කෙමෙන් විලක් බවට පත්වේ.
දිය යට හැංගෙන උයන දිය යට හැංගෙන උයන Reviewed by පුදුමහත on 12:19 PM Rating: 5