අන්තර් ග්‍රහලෝක අන්තර් ජාලය

ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්කල අන්තර් ජාලය ,තවදුරටත් වැඩි දියුනු කරමින් පොලොවෙන් එපිට අභ්‍යවකාශයට ව්‍යාප්ත කිරීමට දැන් පරීක්ශණ පවත්වමින් සිටී.අද තිබෙන අන්තර්ජාලයේ පියා ලෙස විරුදාවලිය ලත් වින්ට් සර්ෆ්, ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය හා එක්ව අන්තර් ග්‍රහලෝක අන්තර් ජාලය  බිහිකිරීමට එක්ව සිටී.මේ සඳහා වන ප්‍රධාන තාක්ෂණික අර්බුද දෙකක් නම්,

1). උචිත ප්‍රොටොකෝලයක් නිර්මාණය කිරීම.
2). අභ්‍යවකාශයේ ස්වභාවය අනුව පමාවකින් තොරව තොරතුරු හුවමාරු කරගත හැකි ක්‍රමවේද සොයාගැනීම.

කෙසේ හෝ මෙම ගැටළු විසඳාගෙන අන්තර් ග්‍රහලෝක අන්තර් ජාලයක් බිහිකිරීමෙන් අභ්‍යවකාශ තරණයටත් එමගින් ලැබෙන දැනුම සහ ආභාශයෙන් ලෝකයාට වැඩ සෑදීමටත් අවස්ථාව ලැබේ.  
අන්තර් ග්‍රහලෝක අන්තර් ජාලය අන්තර් ග්‍රහලෝක අන්තර් ජාලය Reviewed by පුදුමහත on 11:08 PM Rating: 5