අයෝමය කාන්තාව - ජූඩි මාර්ෂ්


ඇය කාලයකට පෙර ඉතාම සුරූපී තරුණියකි.අද ඇය අයෝමය කාන්තාවක්.ඇගේ නම ජූඩි මාර්ෂ්.වයස අවුරුදු 32ක් වනවා.එහෙත් ඇය අද දශක ගණනාවක් සිරුර හුරු පුරුදු කළ අයෝමය පුරුෂයකු හා සමාන අයෝමය කාන්තාවක් බවට පත්ව සිටිනවා.දින 50ක් තුළ කරනලදව්‍යායාම මගින් එතෙක් ඇයගේ සිරුරේ තුබූ 25% මේද ප්‍රමාණය 10%ක් තෙක් අඩුකර ගැනීමට හැකිවී තිබෙනවා.ඇගේ සිරුරට මාංශ පේෂි රාත්තල් 8ක් එකතුවී තිබෙනවා.ජූඩිගේ අලුත් සිරුර සකස් කරන්නට ඉවහල් වී සිටින්නේ ටිම් ෂාර්ස් නැමති පුහුණුකරුවා.
අයෝමය කාන්තාව - ජූඩි මාර්ෂ් අයෝමය කාන්තාව - ජූඩි මාර්ෂ් Reviewed by පුදුමහත on 7:16 PM Rating: 5