පිටසක්වල ජීවීන් ගැන අලුත්ම ඇත්ත

වෙනත් ප්‍රාණීන් සිටින ග්‍රහලෝක සෙවීමේ අරමුණින් ගුවන්ගත කරන ලද කෙප්ලර් දුරේක්ෂය අභ්‍යවකාශයේ ජීවය නැමති සංකල්පය සැබෑකරවන සාධක  රැසක් ඉදිරිපත්කර තිබේ.අපේ චක්‍රාවාටයේ පිහිටි සිග්නස් නම් තරු පන්තිය ආශ්‍රයෙන් සෞරග්‍රහ මණ්ඩල 1235ක් සොයා ගැනීමට එම දුරේක්ෂයට හැකියාව තිබේ.නාසා ආයතනය මගින් හෙලිකර ඇති ආකාරයට අපේ චක්‍රාවාටයේ ඇති තාරකා සමූහයෙන් 1.2% ක ප්‍රමාණයක ජීවය ඇති ග්‍රහලෝක තිබේ.මේ ගණන බිලියනයක් පමණ වේ.ඒ අතර අපේ චක්‍රාවාටයේ මධ්‍යයේහි ජීවය සහිත ග්‍රහලෝක බොහෝමයක් තිබීමට ඉඩ ඇතැයි සොයාගෙන ඇත.පෘතුවිය පිහිටා ඇත්තේ අපේ චක්‍රාවාටයේ පිටත වළල්ලෙහිය.කිසියම් චක්‍රාවාටයක මධ්‍යයෙහි පිහිටි ග්‍රහලෝක,එම මධ්‍යයේ විසින් ඇති කරනු ලබන නිරන්තර පිපිරීම් නිසා ජීවය බිහි කිරීමට වුවමනා සාධක සම්පාදනය කරයි.
පිටසක්වල ජීවීන් ගැන අලුත්ම ඇත්ත පිටසක්වල ජීවීන් ගැන අලුත්ම ඇත්ත Reviewed by පුදුමහත on 10:16 PM Rating: 5