කාලය නවතින දවසක් එනවා

කාලය නවතිනවා යැයි කියන දෙය හිතන්නවත් බැරි අදහසක්.එහෙත් කොන්ටම් භෞතික විද්‍යාවට අනුව ආලෝකයේ වේගය අභිබවා කිසියම් බලවේගයකට ගමන් කල හැකිනම් එවිට කාලය නවතිනවා.එසේ කාලය නවතින විට කාලය දිගේ අතීතයට හෝ අනාගතයට ගමන් කල හැකියි.කෙසේ නමුත් මෙය සංකල්පයක් පමනයි.විද්‍යාඥයන් පවසන පරිදි විශ්වය ප්‍රසාරණය වෙමින් පවතිනවා.එපමනක් නොව එය වර්ධනය වෙනවා.අලුත් සොයාගැනීම වලට අනුව විශ්වය ප්‍රසාරණය වීම  කෙමෙන් දුර්වල වෙමින් පවතිනවා.මෙම ප්‍රසාරණය නව තින විට කාලය නවතින බව ඔවුන් පවසනවා.මේ සමග සෑමදෙයකම වයසට ‍යෑම නවතින නිසා සියලු දෙයම විනාශවෙන බව පවසනවා.
කාලය ඇරඹුනේ විශ්වය ඇතුළු සෞර්ග්‍රහමණ්ඩලය බිහිවීමට තුඩුදුන් ""මහාපිපිරීම " නැමති සංසිද්දියෙන්.විශ්වය ප්‍රසාරණය වීම පිපිරීමේ බලය නිසා ඇතිවූ පීඩනයෙන් විය හැකියි.ඒ පීඩනය ඉවර වූ දවසට කාලය යෑමත් නවතීවි.
කාලය නවතින දවසක් එනවා කාලය නවතින දවසක් එනවා Reviewed by පුදුමහත on 8:43 PM Rating: 5