රබර් වලින් හැදුනු ඇඟ

ලොව වෙසෙන නම්‍යශීලී බවෙන් වැඩිම යුවතිය ලෙස හඳුන්වන ඇය ස්ලාටා ඒක්.ඇගේ සුරතල් නාමය "රබර් යුවතිය" යි.රුසියානු ජාතික ස්ලාටා අවුරුදු 14දී පමණ ජිම්නාස්ටික් ක්‍රීඩාව ප්‍රගුන කර ඇත.පසුගියදා පැවති සංදර්ශනයකදී ඇය ඇගේ සිරුර අඟල් 20x20 ප්‍රමාණයේ කුඩා සමචතුරස්‍රාකාර පෙට්ටියක් තුලට බස්සවා ප්‍රදර්ශනය කලේය.වෛද්‍යවරුන්ගේ අදහස වෙන්නේ මෙම නම්‍යශීලීබව ඇයට උපතින්ම ලැබී ඇති බවයි.මේ වන විට 24වන වියේ පසුවන ඇය සර්කස් කන්ඩායම් කිහිපයක විශේෂිත රංගන ඉදිරිපත් කරන්නියක් ලෙස සේවය කරයි.
තවත් ඡායාරූප පහතින්.

 









රබර් වලින් හැදුනු ඇඟ රබර් වලින් හැදුනු ඇඟ Reviewed by පුදුමහත on 10:14 PM Rating: 5