සිතිවිලි වලින් ගියර් මාරු


තවමත් නිෂ්පාදන මට්ටමේ පවතින මෙම නිර්මාණය චිත්ත ආවේග වලට සංවේදී බයිසිකලයකි. මෙම බයිසිකලය ධාවනය කරන විට පාපැදි කරුවාගේ සිතිවිලි වලට අනුව ගියර මාරුවන ආකාරයෙන් නිපදවා ඇති හෙයින් පාපැදිකරුවාට දැනෙන වෙහෙස අවම වන අතර මෙය පාපැදිකරුවන්ට නවතම අත්දැකීමක් වනු ඇතැයි නිෂ්පාදකයින් පවසයි.
සිතිවිලි වලින් ගියර් මාරු සිතිවිලි වලින් ගියර් මාරු Reviewed by පුදුමහත on 1:52 PM Rating: 5