ලෝකයේ පැරණිම ගංගා 10ක වයස


1).ෆින්කි නදිය - වසර කෝටි 40කට පෙර පටන් පැවත එන්නකි.මධ්‍යම ඕස්ට්‍රේලියාවේ මැක්ඩොනල් කඳුකරයෙන් පටන් ගනී.මෙම ගඟ කිලෝමීටර 750ක් දිගය.
2).මියුස් නදිය -වසර කෝටි 38 කට පෙර බිහිවී යුරෝපයේ උතුරු මුහුදට ගලාබසී.
3).යැංගේට්සේ නදිය -වසර කෝටි 35 කට පෙර බිහිවී ආසියාවට අයත් නැගෙනහිර චීන මුහුදට ගලාබසී.
4).කනාවා නදිය -වසර කෝටි 30 ක් පැරණිය.උතුරු ඇමරිකාව හරහා ගලාගොස් අත්ලාන්තික් සාගරයට ගලාබසී.
5).නයිල් නදිය - වසර කෝටි 25 කට පෙර අප්‍රිකා මහද්වීපයේ බිහිවී මධ්‍යධරණී මුහුදට ගලාබසී.
6).රයින් නදිය - වසර කෝටි 24 කට පෙර පෙර බිහිවී යුරෝපයේ උතුරු මුහුදට ගලාබසී.
7).ඇමේසෝන් නදිය - වසර කෝටි 20 ක් පැරණිය. දකුණු ඇමරිකාවෙන් අත්ලාන්තික් සාගරයට එක්වෙයි.
8).කොලරාඩෝ නදිය -වසර කෝටි 7.5 ක් පැරණිය.උතුරු ඇමරිකාව හරහා ගලාගොස් කැලිෆෝනියා බොක්කට ගලාබසී.
9).තේම්ස් නදිය - වසර කෝටි 5.8කට පෙර බිහිවී යුරෝපයේ උතුරු මුහුදට ගලාබසී.
10).ඉන්දූස් නදිය -වසර කෝටි 4.5 කට පෙර බිහිවී ආසියාවේ අරාබි මුහුදට ගලාබසී.
ලෝකයේ පැරණිම ගංගා 10ක වයස ලෝකයේ පැරණිම ගංගා 10ක වයස Reviewed by පුදුමහත on 9:41 PM Rating: 5