සූර්යයන් 4 දෙනෙකුගෙන් යුතු ග්‍රහලෝකය

සූර්යයන් 4 දෙනෙකුගෙන් යුතු ග්‍රහලෝකයක් පසුගියදා සොයා ගැනුනා.එම ග්‍රහලෝකය වටා සූර්යයන් 2නෙකු භ්‍රමණය අතර ග්‍රහලෝකයද තවත් සූර්යයන් 2නෙකු වට භ්‍රමණය වීම මෙහි ඇති විශෙෂත්වය වේ.සූර්යයන් 2නෙකු වටා භ්‍රමනය වන ග්‍රහලෝක මීට පෙර සොයාගෙන තිබුණද ග්‍රහ්හලෝකයක් වටා සූර්යයන් භ්‍රමණය වන පළමු අවස්ථාව මෙය වේ.ආලෝක වර්ෂ 3200ක දුරින් පිහිටා ඇති මෙය පෘථිවිය මෙන් 6 ගුණයක් ලෙස විශාල වේ.මෙමෙ ග්‍රහලෝකය PH1 ලෙස නම් කර ඇත.
සූර්යයන් 4 දෙනෙකුගෙන් යුතු ග්‍රහලෝකය සූර්යයන් 4 දෙනෙකුගෙන් යුතු ග්‍රහලෝකය Reviewed by පුදුමහත on 8:56 PM Rating: 5