වාර්තාගත නෑමක්

නාන ඇඳුමින් සැරසුනු කාන්තාවන් හා පිරිමින් 152 දෙනෙකු මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර මීටර් 6ක් පමණ උසින් පිහිටි ජල කරාමයක් මේ සඳහා යොදාගෙන තිබිණ.
Lynx beat නම් සමාගම විසින් සංවිධානය කොට තිබූ මෙය, මීට වසර දෙකකට ප්ර ථම ඇමරිකාවේ දී පුද්ගලයින් 145 දෙනෙකු සහභාගී වී තබා තිබූ වර්තාව බිඳ හෙලීමට සමත් වුනා.
වාර්තාගත නෑමක් වාර්තාගත නෑමක් Reviewed by පුදුමහත on 12:21 PM Rating: 5