සබන් හා ස්පොන්ජ් කන තරුණිය

කෝන්වොල්හි වෙසෙන 21 හැවිරිදි කෙරී ට්රෙැබිල්කෝන් නැමැති මෙම තරුණිය පෙළෙන ඉතා දුර්ලභ රෝගී තත්ත්වයක් නිසා මෙසේ සබන් හා ස්පොන්ජ් කැබලි කෑමට පුරුදුව ඇත.කෙරී මේ වනවිට පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදාගන්නා ස්පොන්ජ්

කැබලි 4000 ට වැඩි ප්රීමාණයක් සහ සබන් බාර් 100 ට වැඩි ප්රවමාණයක් සම්පූර්ණයෙන්ම විකා ආහාරයට ගෙන ඇති බව ද වාර්තා වේ. සැර සෝස් වර්ගයක් හෝ අබ සමග මේ අපූරු කෙටි ආහාර වේල් රසවිඳීමට තමන් මහත් කැමැත්තක් දක්වන බව ද කෙරී පවසයි
සබන් හා ස්පොන්ජ් කන තරුණිය සබන් හා ස්පොන්ජ් කන තරුණිය Reviewed by පුදුමහත on 9:28 PM Rating: 5