අල්ඩාබ්‍රා හිරිගල් දිවයින

සීශෙල්ස් දූපත් වල කොටසක් වන අල්ඩාබ්‍රා දූපත් සමූහය ලෝකයේ දෙවන විශාලම කොරල් අතළුවයි.අතළුව ලෙසින් හැඳින්වෙන්නේ මැද ජලාශයන්ගෙන් ඇතිව සෑදුනු කොරල් දිවයිනයි.යෝධ කැස්බෑවන් හා විශේෂ සත්ව වර්ගයන්ගෙන් සපිරි මෙම දූපත ලෝක උරුමයක් ලෙස නම්කර ඇත.
අල්ඩාබ්‍රා හිරිගල් දිවයින අල්ඩාබ්‍රා හිරිගල් දිවයින Reviewed by පුදුමහත on 9:13 PM Rating: 5