ඇවිදින ගල්

මිනිසුන්ගේ හෝ සතුන්ගේ මැදිහත් වීමකින් තොරව චලනය වන මෙම පාශාණ වර්ගය සොබාදහමේ අපූර්ව නිර්මාණයකි.මේවා Racetrack,Playa Death Valleyදේශ වටා නිරීක්ශණය කිරීමට හැකියාව ඇත.මෙම පාශාණ වල ඇති චලනය වීමේ හැකියාව සඳහා ඇති බලය පිලිබඳව තවමත් පරීක්ශණ සිදුකරමින් පවතී
ඇවිදින ගල් ඇවිදින ගල් Reviewed by පුදුමහත on 9:33 PM Rating: 5