පියාසර කරන ආසනයක්-

E-volo නම් ආයතනය යටතේ නිර්මාණය කරන ලද අපූරු පියාසර කරන ආසනයක් නිර්මාණය කිරීමට ජර්මානු ජාතික ඉංජිනේරුවන් පිරිසක් සමත්ව තිබේ.මෙය පෞද්ගලික ගුවන්යානයක් ලෙස භාවිත කළ හැකිය.අවර පෙති 16 ක් මගින් ක්රිලයාත්මක වන මෙම උපකරණය “නම්යසශීලී, සිරස් අතට ආරම්භ වන, මිනිසුන් රැගෙන යා හැකි ප්රයවාහන උපකරණයක්” ලෙස හඳුන්වා දී ඇත.
පියාසර කරන ආසනයක්- පියාසර කරන ආසනයක්- Reviewed by පුදුමහත on 9:25 PM Rating: 5