කාරය හිසමත...!!!!
මිනි කාරයක් තත්ත්පර 33 ක කාලයක් හිස මත තබාගෙන සිටීමෙන් තබන ලද ලෝක වාර්තාවක් පිළිබඳව වාර්තා වේ.මෙම කාරය කිලෝ 159 . 6 ක ස්කන්ධයකින් යුක්තබව වාර්තා වේ.
ජෝන් එවන්ස් නැමැත්තා විසින් ලන්ඩන් නගරයේ දී හිස මත සමබරව තබාගන්නා ලද වැඩිම ස්කන්ධයකින් යුත් මෝටර් රථය ලෙස මෙම වාර්තාව පිහිටුවීමට සමත්ව ඇත.
මෙම වාර්තාව පිළිබඳව ප්‍රකාශයට පත්කර ඇත්තේ Totally Bonkers Sporting Champions විද්‍යුත් ග්‍රන්ථය මගිනි
Watch Video

Reviewed by පුදුමහත
on
10:11 PM
Rating: