කළුවරේත් පේන ළමයා

චීනයේ ග්වන්ෂි පළාතෙන් අඳුරේදීත් හොඳින් දෑස් පෙනෙන බළල් ඇස් සහිත පිරිමි ළමයෙකු පිළිබඳ පුවතක් වාර්තා වේ. නොං යොහුයි නැමැති මෙම ළමයාගේ දෑස් ලා නිල් පැහැයක් ගනියි.
නොං උපතින්ම ලියුකෝඩර්මියා නම් දුර්ලභ තත්ත්වයකට ලක්වී ඇත.

කෙසේ වෙතත් නොං ගේ දෑසට ආලෝකයක් එල්ල කළහොත්, එය බළලෙකුගේ දෑස් මෙන් දිස්න දෙන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
නොං ගේ දෑසේ තවත් විශේෂත්වයක් වන්නේ ඔහුට කළුවරේ දී පවා දිවාකාලයේ මෙන් ඇස් පෙනීමයි.සාමාන්යව පුද්ගලයෙකුට නොපෙනෙන කරුවල කාමරයක් තුළදී පරන් ශ්ණ පතරය පයකට පිළිතුරු ලිවීම වැනි විවිධ පරීක්ෂරණ වලට සාර්ථක ලෙස මුහුණදීමට යොං සමත් වී ඇතැයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.
කළුවරේත් පේන ළමයා කළුවරේත් පේන ළමයා Reviewed by පුදුමහත on 9:18 PM Rating: 5