රොබෝ තරඟ

ජපානයේ පැනසොනික් සමාගම කුඩා රොබෝවරුන් යොදාගෙන තුන්ප‍්‍රයාමය මළල කී‍්‍රඩා තරගයක් පැවැත්වීමට තීරණය කර ඇත.හවායි දූපතේ කි.මී. 230ක දුර පමාණයක් පුරා පැවැත්වෙන මෙම ඉසව්ව සඳහා ධාවන, පිහිනුම්, පාපැදි ධාවන අංශ අඩංගු වන අතර, මේ සඳහා පැනසොනික් සමාගම විසින් රොබෝවරුන් තිදෙනෙකු නිර්මාණය කර ඇත.මෙහිදී එම සමාගම විසින් නිෂ්පාදිත එවෝල්ටා නම් බැටරිය පරීක්‍ෂණයකට ලක් කරනු ලැබේ.
මීට කලින් ද මෙවැනි රොබෝවරුන් යොදාගැනීමට පැනසොනික් සමාගම පියවර ගෙන තිබිණි.
රොබෝ තරඟ රොබෝ තරඟ Reviewed by පුදුමහත on 10:49 PM Rating: 5