සුපිරි තාක්ෂණයෙන් යුත් අපුරු යතුරු පැදියක්

ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් ගුරුත්වාකර්ෂණය ඉක්මවමින් ධාවනය කළ අපුරු යතුරු පැදියක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ. මෙම වාහනය තිරස්ව හෝ සිරස්ව විශාල රෝද 02 ක් මධ්යවයෙහි පිහිටි වාහනයේ රියදුරු අසුනෙහි හිඳසිටින තැනැත්තාට ධාවනය කිරීමේ හැකියාව පවතින බව ඇඩලේඩ් විශ්ව විද්යාතලයේ ඉංජිනේරුවන් පවසයි.මෙම අපූරු වාහනයේ අභ්‍යන්තර සැකිල්ල පිහිටි රෝද 02 මගින් එම වාහනය පැයට මීටර් 25 ක වේගයෙන් භ්‍රමනය කිරීමට හැකිවීම විශේෂත්වයකි.
සුපිරි තාක්ෂණයෙන් යුත් අපුරු යතුරු පැදියක් සුපිරි තාක්ෂණයෙන් යුත් අපුරු යතුරු පැදියක් Reviewed by පුදුමහත on 7:49 PM Rating: 5