හුලං අවශ්‍ය නැති ටයර්

ටයර් එකක හුලං යන එක හරි කරදරයක්.ඒත් මේ ටයර් වලින් අතර මගදී ටයර් මාරු නොකර භයක් සැකක් නැතිව ගමනක් ගොස් එන්න පුළුවන්. මිචලින් ටයර් සමාගමේ උසස් නිපදවීමක්. හුළං නොගසන මේ ටයර අගෝස්තු මාසයේ දී වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට යයි.
හුලං අවශ්‍ය නැති ටයර් හුලං අවශ්‍ය නැති ටයර් Reviewed by පුදුමහත on 10:59 PM Rating: 5