සුභ උපන්දිනයක් ගූගල්

ගූගල් නම ඇසුණු සැනින් ඔබ හඳුනනවා.අද ගූගල් සිය 14 වැනි උපන්දිනය සැමරුවා.කැලිෆොනියා ස්ටැන් ෆොර්ඩ් සරසවියේ පී.එච්.ඩි සිසුන් දෙදෙනෙකු වන ලැරී පේජ් සහ සගේ බ්‍රින්  විසින් 1996 දී ආරම්භ කරනු ලැබුවා.දැන් විවිධ ක්ශේත්‍ර ගණනාවක පැතිරී ඇති මෙම ගූගල් සේවය ලෝ වාසීන්ට ඉමහත් පහසුවක්.
සුභ උපන්දිනයක් ගූගල් සුභ උපන්දිනයක් ගූගල් Reviewed by පුදුමහත on 6:57 PM Rating: 5