අහසට නැගෙන දියසුලිය

මේ දැක්වෙන්නේ ෆ්ලොරිඩාවේ විලක් අසල අහසට නැගෙන දියසුලියක්, අකුණු සැරයක් සමග එකටගත් ඡයාරූපයක්.මෙම දියසුලි අඩි කිහිපයක සිට අඩි දහස් ගනනක් උසටත් සිය ගනනක් පළලටත් විහිදෙන්න පුලුවන්.කෙසේනමුත් මෙය ටොනාඩො තත්වයට වඩා බලවත් නැත.සුලඟ සමග පැයකට සැතපුම් 2ත් 80ත් අතර දුරකට ගමන් කල හැකි අතර පැයකට සැතපුම් 60ත් 120ත් අතර වේගයකින් කැරකැවිය හැක.මෙම දියසුලිය මගින් යම් ද්‍රව්‍ය ඉහලට ගෙනගිය හැක.නිව්යොර්ක් නුවරට ඉස්ගෙඩියන්ද,ප්‍රංශයට ගෙම්බන්ද,ර්හොර්ඩ් දූපතට වැස්ස සමග මාළුන්ද ගෙන ආවේ මෙම අහසට නැගෙන දියසුලියයි.
අහසට නැගෙන දියසුලිය අහසට නැගෙන දියසුලිය Reviewed by පුදුමහත on 8:06 PM Rating: 5