විශාලතම කෘමියා

නවසිලන්තයට අයත් ලිට්ල් බැරියර් දූපතේ වනාන්තරබදව වෙසෙන මේ යෝධ කෘමියා මීයකු වාගේ තුන්ගුණයක් බරයි.මෙම ජීවියා සොයාගත් මාක් මොෆෙට් නමි 53 හැවිරිදි හිටපු වනජීවී නිලධාරියාගේ අතේ සිටිද්දී කැරට් අලයක් මුලුමනින්ම ආහාරයට ගෙන ඇත.
වෙටා නම් වූ මේ සත්ව ගෝතරෆකැයට සතුන් විශේෂ 70ක් විතර අයත් වෙනවා.මේ සතා මේ තරම් ලොකු වෙන්නට හේතුව ඒ දූපතේ මොවුන් අල්ලා ගෙන ගොදුරු කර ගන්නා විලෝපිකයන් නැති වීමයි.
මේ සතාගේ පියාපත් විදා හළ විට අඟල් හතක් විතර දිගයි.මේ යෝධ කෘමීන් නවසීලන්තයේ පරා හධාන භූමියෙන් වඳ වී ගියේ මෙහි පැමිණි යුරෝපීයයන් මීයන් මේ දූපතට හඳුන්වා දීමත් සමගයි
විශාලතම කෘමියා විශාලතම කෘමියා Reviewed by පුදුමහත on 9:35 PM Rating: 5