ගැඹුරු මුහුදේ පිශාච මෝරු

ගැඹුරු මුහුදු මෝරා ලෙසද හදුන්වන මෙම විශේෂය සමහර අවස්ථා වලදී ජීවී පොසිලයක් ලෙසද හදුන්වනු ලැබේ.මෙය මිට්සුකුරිනිඩේ කුලය නියෝජනය කරන එකම පොසිලයයි.මොවුන්ට වසර මිලියන 125ක් පමණ පැරණි පරම්පරාවකි.මොවුන් අනෙක් මෝරුන් විශේෂයන්ට වඩා වෙනස් වන්නේ දිග පැතලි හොම්බක් සහිත වීම,විශාල ලෙස නෙරා ඇති හනු සහිත ප්‍රමුඛ නිය වැනි දත් සහිත වීම සහ රෝස පැහැති දේහයක් දැරීම යනාදියෙනි.බොහෝ වැඩිමහළු විශේෂ මීටර් 3-4 ප්‍රමාණයෙන් දිග වන අතර ඔවුන්ට ප්‍රමාණවත් ලෙස විශල විය හැක.මෙමෙ පිශාච මෝරන් වාසස්ථාන ලෙස මීටර් 100 කට වඩා ගැඹුරු මුහුදේ මහද්වීප බෑවුම් සහ සබ්මැරීන කැනියම් භාවිතා කරඉ.මොවුන්ට සවිවර නොවු දෙහයක් සහ කුඩා වරල් ඇත.
ගැඹුරු මුහුදේ පිශාච මෝරු ගැඹුරු මුහුදේ පිශාච මෝරු Reviewed by පුදුමහත on 7:56 PM Rating: 5