අහසේ මැවෙන සිතුවම් රටා

ඉහල අක්ෂාංශ ප්‍රදේශ අශ්‍රිතව අහසේ ඇතිවන මෙම විචිත්‍රවත් ආලෝකය පිළිබඳව ඔබ අසා ඇති.මෙය ඇති වන්නේ ඉහල වායුගෝලයේ අණු , ආරෝපිත ශක්ති අංශූන් සමග ගැටීමෙනි.මෙය පෘතුවි චුම්බක ක්ෂේත්‍රය,සූර්ය සුලඟ හා මග්නෙටොස්ඵෙරෙ එකතුවෙන් මෙම අංශුන් හට ගනී.මෙම ආලෝකය හට ගන්නා ප්‍රදේශ හඳුනාගෙන තිබේ.
අහසේ මැවෙන සිතුවම් රටා අහසේ මැවෙන සිතුවම් රටා Reviewed by පුදුමහත on 8:40 PM Rating: 5