පෙනීම ලබාදෙන අලුත් තාක්ෂණය
අන්ධභාවය මැඩලීමට කලල මූලික සෛල යොදා ගැනීමට විද්‍යාඥයන් සූදානම් වන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
මෙම නව සොයාගැනීම ස්ටෙම් සෙල් නම් ජර්නලයේ පළ කර තිබේ.
මිනිසුන් ගෙන් ලබාගන්නා ලද කලල සෛල, ඇසෙහි පෙනීම ලබාදෙන කොටස් වල අඩංගු පටක දක්වා වර්ධනය වන බව විද්‍යාඥයන් කියයි.
මෙලෙස වර්ධනය වූ පටක බද්ධ කිරීමෙන් දෘෂ්‍යාබාධ වලට ලක්වූවන් හට පැහැදිලි ලෙස දැකීමට හැකි වනු ඇතැයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
ජපානයේ සංවර්ධන ජීව විද්‍යාව සඳහා වූ RIKEN මධ්‍යස්ථානයේ වෛi යොෂිකි සසයි පවසන්නේ මෙය වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් බවයි.
කෙසේ වෙතත් මේ අධ්‍යයනය සඳහා ලබාගත් කලල සෙසල ලබාගෙන ඇත්තේ මිනිස් කළල වලිනි. මෙම සෛල ලබාගැනීමට කළලයක් විනාශ කිරීමට අවශ්‍ය වන බැවින් මෙම ක‍්‍රමය විවේචනයට ලක්වී ඇත.

Reviewed by පුදුමහත
on
10:20 PM
Rating: