ලොව සුඛෝපභෝගීම වෙරළ හෝටලය ලංකාවේ

පසුගිය දිනක ක්‍රොඒෂියාවේ පැවති 2011 වර්ල්ඞ් ලක්ෂරි හොටෙල් සම්මාන උළෙලේ දී ලොව හොඳම සුඛෝපභෝගී වෙරළාසන්න හෝටලයට පිදෙන සම්මානයක් ගාල්ලේ ෆෝට‍්‍රස් රිසෝට් හා ස්පා හෝටලයට හිමිව ඇතැයි වාර්තා වේ.මෙම උළෙල වසර 2006 සිට පැවැත්වෙන අතර මෙහිදී ලොව හොඳම සුඛෝපභෝගී හෝටල් වලට සම්මාන ලබාදෙනු ලැබේ.
ලොව සුඛෝපභෝගීම වෙරළ හෝටලය ලංකාවේ ලොව සුඛෝපභෝගීම වෙරළ හෝටලය ලංකාවේ Reviewed by පුදුමහත on 10:57 PM Rating: 5