ලෝකයේ පැවැත්ම ගැන අනාවැකි කිවහැකි පරිගනකයක්


අන්තර්ජාලයේ ඇති තොරතුරු කන්දරාව ගත්විට නිරූපනය කරන්නේ අද අප ජීවත්වන ලෝකයේ ස්වභාවයයි.මෙම තොරතුරු තෝරා බේරා ගත්විට ලෝකයේත්,සමාජයේත් වෙනස්කම් වන රටාව තේරුම්ගත හැකිය.මෙම වැඩසටහන සජීව-පොලෝ අනුකාරකය(LES – Living Earth Simulator)ලෙස නම් කර ඇත.කෙසේ නමුත් මෙම ව්‍යාපෘතිය විශාල පිරිවැයක් දරා කරන්නට සිදුව ඇත.ගූගල්, විකිපිඩියා වැනි තොරතුරු දෙන මූලාශ්‍ර 70කින් ලබා ගන්නා තොරතුරු විශ්ලේශනය සඳහා විශාල සුපිරි පරිගණක ගණනාවක් අවශ්‍යය.දියුනු රටවල රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් අනාගත ආර්ථික අවපාත,කැරලි කෝල හාල,සමාජ විද්‍යාත්මක සිදුවිම් පමණක් නොව සාගත සුලිසුලං වැසි වර්ශා ආදිය ගැනද කල්තියා දැනගන්නට පුළුවන් බව පර්යේශකයන් පවසයි.
ලෝකයේ පැවැත්ම ගැන අනාවැකි කිවහැකි පරිගනකයක් ලෝකයේ පැවැත්ම ගැන අනාවැකි කිවහැකි පරිගනකයක් Reviewed by පුදුමහත on 8:58 PM Rating: 5