මෙන්න හොඳම මොලය
ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හොකින්ස් යන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් දෙදෙනාගේ මොළයට වඩා කාර්යක්ෂම සහ දියුණු මොළයක් ඇති දොලොස් හැවිරිදි එංගලන්තයේ නිවෆූල් නුවර වාර්ථා වෙනවා.ඔලිවියා මැනිං නැමති මේ දැරිය සාමාන්‍ය දැනීමේ ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන් වලදී ලකුණු 162% ලබා ගෙන තිබෙනවා.මෙම අගය අයින්ස්ටයින් හ හොකින්ස් පිළිවෙලින් 160% හා 158%. ඒ අනුව ඇය මෙන්සා යනුවෙන් හැඳින්වෙන අන්තර් ගෝලීය මතක ජාලයේ සාමාජිකාවක් ලෙස බඳවාගෙන තිබෙනවා.
මෙන්න හොඳම මොලය
Reviewed by පුදුමහත
on
9:59 PM
Rating:
Reviewed by පුදුමහත
on
9:59 PM
Rating:
