ළඟම එන අර්ධ මත්ස්‍ය යුගය

තව වසර 38කින් එනම් වසර 2050 දී සෑම මාළුවකුම අද ඔවුන් සිටින ප්‍රමාණයෙන් අඩක් දක්වා කුඩාවීමට නියමිතයි.ගෝලීය උෂ්ණත්වය දැඩිව ඉහල ‍යෑමෙන් සාගරවල ඇති ඔක්සිජන් ප්‍රමාණය පහත බසිනවා.අවසන් ප්‍රතිඵලය වන්නේ සමුද්‍රික ජීවීන් නිසි  පරිදි නොවැඩීමයි.මෙසේ බර අඩුවන මාළුන් විශේෂ 600ක් පමණ හඳුනාගෙන තිබෙනවා.මෙම හේතුවෙන් මත්ස්‍යයන්ගේ පොෂ්‍ය ගුණය අඩු වීමක්ද විය හැකිය.අනාගතයේ මත්ස්‍ය කර්මාන්තය උත්තර ධ්‍රැවයට හෝ දක්ෂිණ ධ්‍රැවයට සීමා විය හැකිය.
ළඟම එන අර්ධ මත්ස්‍ය යුගය ළඟම එන අර්ධ මත්ස්‍ය යුගය Reviewed by පුදුමහත on 7:15 PM Rating: 5