ජේම්ස් කැමරුන්ගේ වර්තාව...

සාගරයේ ගැඹුරුතම ස්ථානයට කිමිදුම් කටයුතු සඳහා යොදාගන්නා යාත්‍රාවක් භාවිතයෙන් තනිවම ළඟාවූ ලොව පළමු පුද්ගලයා ලෙස ලෝක ප්‍රකට කැනේඩියානු ජාතික සිනමා නිර්මාණකරුවකු වන ජේම්ස් කැමරුන් විසින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. අයහපත් කාලගුණය නිසා සිදුවූ බොහෝ ප්‍රමාදයන්ගෙන් පසුව පසුගියදා ජේම්ස් කැමරුන් විසින් මරියානා ආගාධයේ මීටර් 10, 898 ක් ගැඹුරු මුහුදු පතුලට ගමන්කිරීම ආරම්භ කර තිබේ. අවසන්වරට පුද්ගලයෙකු විසින් මෙසේ ගැඹුරු මුහුදු පතුලට කිමිදී ඇත්තේ 1960 වසරේ දිය.
ජේම්ස් කැමරුන්ගේ වර්තාව... ජේම්ස් කැමරුන්ගේ වර්තාව... Reviewed by පුදුමහත on 10:25 PM Rating: 5