අහසින් ගමන් කරන මිනිස්සු (ඩේවිඩ් කොපර් ෆීල්ඩ්)



ඇමරිකානු ජාතික ඩේවිඩ් කොපර් ෆීල්ඩ් නැමති පුද්ගලයා මෙයට මාස දෙකකට පෙර අහසේ ඇවිදයමින් දහස් ගණනක පිරිස පුදුමයට පත්කලේය.කිසිදු ආධාරයක් නොමැතිව ඉතා සියුම් ලෙසින් අහසට නැගෙමින්ද නැවත පොලවට එමින්ද තරුණියක් ඔසවාගෙන අහසට නැගෙමින්ද ඔහු ජනයා තුළ ප්‍රීතියක් මෙන්ම තැතිගැන්මක් ඇති කලේය.මීට පෙර ඔහු සංදර්ශන 150ක් පමන පවත්වා ඇති අතර මේ ශතවර්ශයේ විශිෂ්ඨතම මැජික්කාරයා ලෙය හඳුන්වනු ලැබේ.
අහසින් ගමන් කරන මිනිස්සු (ඩේවිඩ් කොපර් ෆීල්ඩ්) අහසින් ගමන් කරන මිනිස්සු (ඩේවිඩ් කොපර් ෆීල්ඩ්) Reviewed by පුදුමහත on 1:17 PM Rating: 5