15 හැවිරිදි දැරියගේ දින 60ක නින්ද

බ්‍රිතාන්‍ය ජාතික පාසල් සිසුවියක් වන ස්ටේසි කොමර්ෆෝඩ් පසුගියදා මාස දෙකක අපූරු නින්දකට පත්ව සිටි බව බ්‍රිතාන්‍ය මධ්‍ය වාර්ථා කලා.මෙතරම් කාලසීමාවක් නිදිසුවය විඳීමට ඇයට සිදුව ඇත්තේ ඇය "ක්ලයින් ලෙවින් සින්ඩ්‍රොම්" හෙවත් "ස්ලීපින් බියුටි සින්ඩ්‍රොම්" නම් ස්නායු ආබාද තත්වයෙන් පෙලීම හේතුවෙනි.මෙම රෝගයට ගොදුරු වන්නේ ලොව පුද්ගලයන් 1000කින් එක් අයෙකු බව වෛද්‍ය මතයි.මෙම රෝගය හේතුවෙන් ස්ටේසිට පාසල් විභහග නමයකට පෙනීසිටීමේ අවස්තාව හා ඇගේ උපන්දිනය සැමරීමේ අවස්තාවද මග හැරී තිබෙනවා.කිසිදු හේතුවක් නොමැතිව මුළු සති අන්තයම නින්දට යන ඇය නින්ද හේතුවෙන් පාසලෙන් නිවසට ගෙන ඒමට ඇගේ මවට සිදුවී තිබෙනවා.
15 හැවිරිදි දැරියගේ දින 60ක නින්ද 15 හැවිරිදි දැරියගේ දින 60ක නින්ද Reviewed by පුදුමහත on 7:51 PM Rating: 5